මහින්ද සමරසිංහ මැතිතුමා සිය අමාත්‍යංශයේ වැඩ බාරගත් මොහොත

නව රජයේ වරාය හා නාවික අමාත්‍යවරයා ලෙස නැවත පත්වීම් ලද මහින්ද සමරසිංහ මැතිතුමා සිය අමාත්‍යංශයේ වැඩ බාරගත් මොහොත.

එම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් L .P ජයම්පති මහතා, ශ්‍රීලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්යා පරාක්‍රම දිසානායක ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.