ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති Atul Keshap මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය

ශ්‍රී ලංකාවේ වරාය හා නාවික ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු වලදී සහය පළකිරීමේ අරමුණින් පසුගියදා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති Atul Keshap මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා  හමුවිය. මෙහිදී ද්වීපාර්ශ්වීය වශයෙන් වරාය හා නාවික ක්ෂේත්‍රයේ වර්ධනය සදහා ශ්‍රී ලංකාවට ලබාදිය හැකි තාක්ෂණික ආධාර සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.