නව වසරක වැඩ ඇරඹුම.

2018 වසරේ වරාය හා නාවික අමාත්‍යංශය නව වසරේ වැඩ අරඹමින් රාජ්‍ය සේවා දිවුරුම දුන් අවස්ථාව.

වරාය නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, අමාත්‍යංශ ලෙක්ම් එල්.පී. ජයම්පති, අතිරේක ලේකම් පී. හතරසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ටී.බී. ෆහ්මියා මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යංශ සියලුම සේවක පිරිස් ඊට සහභාගී වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.