ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් TARANJIT SINGH SANDHU මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ වරාය හා නාවික ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු වලදී සහය පළකිරීමේ අරමුණින් අද දින(12) ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් Taranjit Singh Sandhu මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා  හමුවිය. මෙහිදී ද්වීපාර්ශ්වීය වශයෙන් වරාය හා නාවික ක්ෂේත්‍රයේ වර්ධනය සදහා ශ්‍රී ලංකාවට ලබාදිය හැකි තාක්ෂණික ආධාර සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.