කැප්ටන්ලා දෙන්නෙක්

ශ්‍රී ලංකාකේය වරාය ඉතිහාසයේ  කොළඹ වරායට පැමිණි විශාලතම නෞකාව වූ Marco Polo නෞකාව පිළිගැනීමේ උත්සවය වරාය සහ නාවික අමාතඨ අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සහ Marco Polo නෞකාවේ කැප්ටන් Zlatkosisa මහතා මෙහෙයුම් අසුනේ සිට සුහද පිළිඳරක නිරත විය.