ශ්‍රී ලංකා නැව් ඒජන්තවරුන්ගේ සංගමයේ (CASA) 52 වන වාර්ෂික මහා සම්මේලනය

ශ්‍රී ලංකා නැව් ඒජන්තවරුන්ගේ සංගමයේ (CASA) වාර්ෂික මහා සම්මේලනය වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින(25) පැවැත්විය.