ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති Bryce Hutchesson මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ වරාය හා නාවික කටයුතු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගීතාව පළකිරීමේ අරමුණින් පසුගියදා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති Bryce Hutchesson මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යංශයෙහි හමු වූ අවස්ථාව ඡයාරූපයේ දැක්වේ. මෙහිදී ද්වීපාර්ශ්වීය වශයෙන් නාවික ක්ෂේත්‍රයේ වර්ධනය සදහා ශ්‍රී ලංකාවට තාක්ෂණික ආධාර ලබාදීමට ඇති හැකියාව පිළිබඳවද සාකච්ඡා කෙරිණි.