ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන් අතර ක්‍රිකට් ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්‍රීඩා සමාජයේ ආරාධනයෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පසුගියදා පුහුණු තණතීරු නිරීක්ෂණය කළ අතර ක්‍රිකට් සංවර්ධන කටයුතු සඳහා ඉදිරියේදී ගත යුතු පියවරයන් පිළිබඳව ක්‍රිකට් කණ්ඩායම හා පුහුණු කිරීමේ නිලධාරීන් සමග සාකච්ඡාවක ද නිරත විය.
ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍යවරයා ක්‍රිකට් පුහුණු පරිශ්‍රය නිරීක්ෂණය කරන ආකාරයයි.