අර්ජුන රණතුංග නැවත වරක් වරාය අමාත්‍ය ධුරයට...

ජාතික ආණ්ඩුවේ වරාය සහ නාවික අමාත්‍ය ධුරයෙහි අර්ජුන රණතුංග මැතිතුමා වැඩභාර ගනී. එතුමා මෙම ධුරයට පත් වූ දෙවැනි අවස්ථාවද මෙය වේ. වැඩභාර ගැනීමේ උත්සවයට අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.ජාතික ආණ්ඩුවේ වරාය සහ නාවික අමාත්‍ය ධුරයෙහි අර්ජුන රණතුංග මැතිතුමා වැඩභාර ගනී. එතුමා මෙම ධුරයට පත් වූ දෙවැනි අවස්ථාවද මෙය වේ. වැඩභාර ගැනීමේ උත්සවයට අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.